1. Casual Bookings
- a. You are eligible to make a casual booking over the phone if you are registered as a Casual/Regular member at Shuttle Power.
- b. If you are not a member, you may make a booking over the phone one hour before play or by making a prior payment at the courts or to the bank
- c. All reservations must be done by SMS and will receive confirmation.
For casual membership, a minimum refundable payment of Rs. 1000/- has to be deposited with an application.
Available time slots are displayed in booking schedules for courts A & B on this web site.
Casual rates will be applied for these bookings. (Rate table is displayed on the web)
Any cancellation of booking must be informed 24 hrs before the selected slot and a fresh booking made instead. If a fresh booking is not made, payment will be deducted from the deposit.
Only one reservation could be done at a time and it is also has to be done by the registered member or his/her nominee.
2. Regular Bookings
Regular bookings are restricted to registered members who wish to play in a reserved time slot within a minimum period of one month.
A minimum of one month’s payment (which depends on the time slots reserved) has to be kept as a refundable deposit with an application for registration.
The relevant payment for the month’s booking has to be made in advance on the first day of play.
Regular rates will be applied for these bookings. (Rate table is displayed on the web)
Any cancellation of booking must be informed 24 hrs before the selected slot and a fresh booking made instead within the same month. A half-payment will be charged for any cancellation of reservations at beginning of the month. (Foreign tours festival seasons etc.) Also a half payment will be charged declaration of special holidays by the government' ( Pandemic, disasters, curfew etc.) Balance will be setoff when bookings are resumed.
Any additional bookings over the phone have to be done only by a registered member or his/her nominee.
The registered member will be fully responsible for the safety of the court until the end of the playing period. All group members should also follow rules, regulations and safety measures listed by the management, which will be given together with an application.
For any complaint, suggestion or further clarification please contact Mr. Asanka Peiris - Booking Manager through 0718217056 / 0775007056.
ක්‍රීඩාගාරය වෙන්කර ගැනීමේ ක්‍රමවේදය
1. තාවකාලික වෙන්කරගැනීම්
ඔබ Shuttle Power ක්‍රීඩාගාරයේ සමාජිකයෙකු නම් වෙන්කරවා ගැනීම් දුරකතනය හරහා SMS පණිවුඩයක් මගින් පමණක් ඉටු කර ගත යුතු අතර පිලිතුරු පණිවුඩයක් මගින් එය සනාථ කෙරෙනු ඇත.
ලියාපදිංචිය නොමැති නම් කලින් ක්‍රීඩාගාරය / බැංකුව වෙත මුදල් ගෙවීමෙන් හෝ ක්‍රීඩාකිරීමට පැයකට පෙර දුරකථනය හරහා ක්‍රීඩාගාරය වෙන්කරවා ගැනීමට හැක.
තාවකාලික ලියාපදිංචිය සඳහා අයදුම්පතක් සමග රු. 1000/- ක (නැවත ගෙවන) මුදලක් තැන්පත් කල යුතුය.
ක්රීඩාගාරයන් (Court A & B) වෙන්කරගැනීමේ කාලසටහන් හා ගාස්තු සටහන් මෙම වෙබ් අඩවියෙන් ලබාගන්න.
අවලංගු කිරීම් පැය 24කට පෙර සිදුකල හැකි අතර ඒ සඳහා ඒ මාසයතුල දී ම වෙනත් වේලාවක් ඉල්ලුම් කල හැක. එසේ නොකරන්නේ නම් වෙන්කිරීමේ ගාස්තු තැන්පත් මුදලින් අඩු කරගනු ලැබේ.
එක් වරකට එක් වෙන්කිරීමක් පමණක් දුරකථනය හරහා සිදුකල හැකි අතර එයද සිදුකල හැක්කේ ලියාපදිංචි සාමාජිකයාට හෝ ඔහු විසින් නම් කරනලද ක්‍රීඩකයෙකුට පමණී.
2. ස්ථිර වෙන්කරගැනීම්
අවම මාසයක කාල සීමාවක් සඳහා පමණක් නියමිත වෙලාවක් ක්‍රීඩා කිරීමට ස්ථිර වෙන්කරවා ගැනීම් සිදුකල හැක.
මේ සඳහා මාසයක ගෙවීමක් (වෙන්කරවා ගැනීමේ කාලයට අනුව) අයදුම්පතක් සමග ආපසු ගෙවන මුදලක් ලෙස තැන්පත් කලයුතු අතර ඒ සඳහා ලබාගන්න රිසිට්පත මුදල් නැවත ලබාගන්නා අවස්ථවේදී ඉදිරිපත් කල යුතුය.
නියමිත මාසයට අදාල මුදල කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙන අතර ගෙවීම් එම මාසයේ ක්‍රීඩාකරන පළමු දිනයේදී සිදු කල යුතුය. එසේ නොමැතිනම් බැංකුවේ තැන්පත් කල යුතුය.
ස්ථිර ගාස්තු සටහන අනුව මුදල් අය කෙරේ.
අවලංගු කිරීම් පැය 24කට පෙර හෝ මාසය මුලදී සිදුකල හැකි අතර ඒ සඳහා ඒ මාසයතුල දී ම වෙනත් වේලාවක් ඉල්ලුම් කල හැක. මාසය මුලදී සිදුකරන අවලංගු කිරීම සඳහා පමණක් වෙන්කිරීමේ ගාස්තුවෙන් භාගයක් අය කරනු ලැබේ. (පිටරට සංචාර, උපවාස කාලය, ... ආදිය) එමෙන්ම රජයේ විශේෂ නිවාඩු අවස්ථාවන්හිදී ද (හදිසි ආපදා, වසංගත, ඇඳිරි නීතිය, ...) ක්‍රීඩා නොකරන කාලය සඳහා නියමිත ගාස්තුවෙන් බාගයක් (50%) අයකරනු ලැබේ. ක්‍රීඩාගාරය නැවත ආරම්භකල වහාම ඉතිරි මුදල් ගෙවීම් සිදුකරනු ලැබේ.
අමතර වෙන්කරවා ගැනීම් දුරකථනය හරහා සිදුකල හැක්කේ ලියාපදිංචි සාමාජිකයාට හෝ ඔහු විසින් නම් කරනලද ක්‍රීඩකයෙකු හරහා පමණක් ම බව කරුණාවෙන් සළකන්න.
ලියාපදිංචි ක්‍රීඩකයා / කණ්ඩායම විසින් ක්‍රීඩාකරන කාලසීමාව තුලදී ක්‍රීඩාගාරයේ ආරක්ෂාව පිලිබඳ සම්පුර්ණ වගකීම මෙන්ම කළමනාකාරීත්වය විසින් අයදුම්පත සමග දෙනු ලබන නීතිරීති පිළිපැදීමට කටයුතු කල යුතුය.
ඕනෑම යෝජනාවක් චෝදනාවක් හෝ අමතර විස්තර දන ගැනීම සඳහා, කළමණාකරු - අසංක පිරිස් මහතාව දුරකථන අංක 0718217056 / 0775007056 යෙන් ඇමතීමට කාරුණික වන්න.